ජාත්‍යන්තර මාධ්‍ය නිදහස් දිනය නිමිත්තෙන්, යාපනයේ විරෝධතාවයක් පවත්වන ලදී.
යාපනයේ මාධ්‍යවේදීන්ගේ විරෝධතාවයේ දී, ඝාතනයට ලක් වූ මාධ්‍යවේදීන්ට යුක්තිය පසිඳලීමේ ක්‍රියාවලිය ගැනත් ඒවගේම, මාධ්‍ය ආයතන මත සිදු කළ ප්‍රහාරයේ සිද්ධීන් සම්බන්ධයෙන් විමර්ශන පැවැත්වීම සඳහා අවශ්‍ය බවත් ඉල්ලා සිටියේය.
ඒවගේම, රාජ්‍ය නිලධාරීන්, රාජ්‍ය බලතල ප්‍රයෝජනයට ගනිමින් මාධ්‍යවේදීන්ට තර්ජනය කිරීම, ප්‍රශ්න ඇති කිරීම ඇතුළු ක්රියාකාරීත්වයන් නවතා දැමිය යුතු බවත්, මාධ්‍ය නිදහස ආරක්ෂා කළ යුතු බවත්, උද්ඝෝෂණයේ නිරත මාධ්‍යවේදීන් ඉල්ලීමක් කර ඇත.
නිදර්ශන් විනෝද්