Sunday, September 22, 2024

මහරගමට තේරුණ නියෝජිතයන් මීරිගම මාමයිට් ජනපදයෙන්

Must read

මහරගම නගර සභාවට පොදුජන පෙරමුණ විසින් ඉදිරිපත් කල නාමයෝජනා ප්‍රතික්ෂේප කිරීමෙන් අනතුරුව පොදුජන පෙරමුණේ සහයෝගය ලබමින් මෝටර් සයිකලය ලකුණින් තරඟ වැද ජයග්‍රහණය කර ඇත්තේ බඩල්ගම “මාමයිට් ජනපදයේ” අපේක්ෂකන් පිරිසක් බව මේ වන විට හෙලිවී තිබේ.  ඒ අනුව මෝටර් සයිකල් ලැයිස්තුවේ ඇති බරපතළ දෝෂයන් කවදුරටත්  අනාවරණය වෙමින් තිබේ.

එම කණ්ඩායමේ අපේක්ෂක ලයිස්තුවේ සදහන් පුද්ගලයින්ගේ ජාතික හැදුනුම්පත් අංක ව්‍යාජ ඒවා බව මේ වන විට තහවුරු වී තිබෙන අතර ව්‍යාජ තොරතුරු සපයමින් මැතිවරණ කොමිසම හිතා මතාම නොමඟ යැවීමට මේ අනුව රාජපක්ෂවාදී බයිසිකල් කල්ලිය කටයුතු කර ඇතැයි මේ වන විට තහවුරු වී ඇත. රාජපක්ෂ කල්ලියේ මෙම නටකයේ ප්‍රථිඵලයක් වශයෙන් මහරගම ජනතාව විසින් මේ වන විට තමන්ගේ නියෝජිතයන් ලෙස පත්කරගෙන ඇත්තේ  කිසිදිනක මහරගම නගරයට පැමිණ නැති  බඩල්ගම ගැමියන් පිරිසකි.

එම ව්‍යාජ හැදුනුම්පත් වල අංක පුද්ගලයින් ලියාපදිංචිකිරීමේ දෙපාර්තමේන්තු වෙබ් අඩවිය විසින් ප්‍රතික්ෂේප කරන ලද ආකාරය පහතින් දැක්වේ.

1

2

3

4

5

67

8

9

ඡායාරූප උපටුගැනීම – www.infosrilankanews.com

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article