Friday, September 20, 2024

මව – පියා විවාහකද අවිවාහකද විමසීම උප්පැන්නයෙන් ඉවතට

Must read

මව සහ පියා විවාහක ද අවිවාහක ද යන්න සටහන් කිරිම උප්පැන්න සහතිකයෙන් ඉවත් කර තිඛේ.

මෙම කරුණ සටහන් කිරිම හේතුවෙන් බොහෝ දරුවන් මුහුණ දෙන සමාජ ගැටලු සැලකිල්ලට ගෙන මෙම තීරණය ගත් බව රෙජිස්ටාර් ජනරාල් එන්.සී විතානගේ මහතා සඳහන් කරයි.

එමෙන්ම මින් ඉදිරියට “ශ්‍රී ලාංකික” ලෙස සටහන් කරමින් උප්පැන්න සහතිකය නිකුත් කිරීමට නියමිතය.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article