Thursday, December 26, 2024

මන්නාරම සිට පොතුවිල් දක්වා ධීවර කටයුතු වලින් වලකින්නැයි ධීවරයන්ට දැනුම් දීමක්

Must read

මේ මස 20 වනදා දක්වා මන්නාරම, පුත්තලම, කොළඹ, ගාල්ල හා හම්බන්තොට හරහා පොතුවිල් දක්වා මුහුදු ප්‍රදේශවෙල සුළගේ වේගය ඉහළ යා හැකි බැවින් එම මුහුදු ප්‍රදේශයන් වල ගැඹුරු හා නොගැඹුරු මුහුදු සීමාවන් වල ධීවර කටයුතු කිරීමෙන් වලකින ලෙස ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ධීවර ජනතාවගෙන් ඉල්ලා සිටියි.

මෙම තත්වය සම්බන්දයෙන් යම් තොරතුරක් ලබාගැනීමට අවශ්‍යනම් හෝ යම් තොරතුරක් ලබාදීමට අවශ්‍යනම් 117 දුරකථන අංකය අමතන ලෙසත් එම මධ්‍යස්ථානය ජනතාවට දැනුම් දෙයි. එම දුරකථන අංකය හරහා භාෂා තුනෙන්ම තොරතුරු ලබාගැනීමේ හැකියාව පවතී

 

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article