Sunday, February 9, 2025

මන්නාරම දිස්ත්‍රික්කයේ තණබිම් නොමැතිකම නිසා ගවයින් මිය යයි

Must read

 

 

මන්නාරම දිස්ත්‍රික්කයේ මාන්තෙයි සහ නානාට්ටන් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ යටතේ ඇති ප්‍රදේශවල තණබිම් ගැටළුව දිගු කලක් තිස්සේ පවතින අතර මෑත කාලයේ දී තණබිම් නොමැතිකම හේතුවෙන් විශාල ගවයන් පිරිසක්  සංඛ්‍යාවක් මිය යන්නට පටන් ගෙන ඇතැයි වාර්තාවේ

කෙසේ වෙතත්, මන්නාරම දිස්ත්‍රික් ලේකම් කාර්යාලය විසින් වසර ගණනාවකට පෙර තෘණ බිම් සඳහා වෙන් කරන ලද ඉඩම් අක්කර ගණනාවක් තවමත් විවිධ රජයේ දෙපාර්තමේන්තු මගින් තෘණ බිම් සඳහා නිදහස් කර නොමැති නිසා, ගවයින් තෘණ කටයුතු සඳහා නුසුදුසු ස්ථානවලට ගෙන යාම හේතුවෙන් මෙවැනි මරණ සිදුවන බව සැලකිය යුතු කරුණක්ව තිබේ

(මන්නාරම වාර්තාකරු එස්.ආර්. ලැම්බර්ට් )

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article