මෙරට මත්ස්‍ය කර්මාන්තයේ වර්ධනය වෙනුවෙන් ඇමරිකා ඩොලර් මිලියන පහක ආයෝජනයක් සිදුකිරිමට ඉන්දිය සමාගමක් කැමැත්ත පළ කර ඇති බව ධීවර අමාත්‍යංශය නිවේදනය කරයි. මෙහිදී වැඩි අවදානයක් යොමු වී ඇත්තේ ඉස්සන් වගාවට බවත් මඩකකුළු වගාව ව්‍යාප්ත කිරීමත් මෙහි අරමුණක් බවත් ධීවර අමාත්‍යංශය පවසයි.