Wednesday, November 20, 2024

මත්ද්‍රව්‍ය පිළිබදව දැනුම්දීමට දුරකථන අංකයක්

Must read

මින් ඉදිරියට මත්ද්‍රව්‍ය පිළිබදව සියළු තොරතුරු දැනුම් දීම සදහා අංකයක් ශ්‍රීලංකා පොලීසිය විසින් හදුන්වා දී ඇත. එම අංකය 1984ය.

ඒ අනුව මෙම අංකය හරහා මත්ද්‍රව්‍ය සම්බන්දයෙන් වන සියළු තොරතුරු දැනුම් දිය හැකිය.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article