Saturday, September 21, 2024

මත්තල ආරක්ෂාවට ගුවන් හමුදා කදවුරක්

Must read

ශ්‍රී ලංකාවේ සියලුම ගුවන් තොටුපොළවල ආරක්ෂාව තහවුරු කිරීම සඳහා ගුවන් හමුදාවට පවරා ඇති වගකීම ක්‍රියාත්මක කිරීමේ තවත් පියවරක් වශයෙන් මත්තල රාජපක්ෂ අන්තර්ජාතික ගුවන්තොටුපොළ පරිශ්‍රයේ ගුවන් හමුදා කඳවුරක් ස්ථාපනය කිරීමට රජය තීරණය කර ඇත.ඒ සදහා ගුවන් තොටුපොළට යාබද අක්කර 200ක භූමි ප්‍රමාණයක් වෙන්කර දීමට ඇමැති මණ්ඩලය තීරණය කළේය.

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article