Saturday, September 21, 2024

මඩකලපුවේ අතහැර දැමූ ගොඩනැගිල්ලකින් දේශීය වර්ගයේ තුවක්කුවක් හමුවෙයි

Must read

  මඩකලපුවේ තුම්පන්ගනි ප්‍රදේශයේ අතහැර දමා ඇති ගොඩනැගිල්ලකින් දේශීයව සාදන ලද තුවක්කුවක් හමුදා භට පිරිිසක්  සොයාගෙන තිබේ. මෙසේ සොයාගත් තුවක්කුව යකඩ ද්‍රව්‍ය වලින් වෙන වෙනම සාදා ඇති අතර එය ක්‍රියාකාරී තත්ත්වයක පවතී. විශේෂ කාර්ය සාධක බලකාය (එස්.ටී.එෆ්) කියා සිටියේ මෙහෙයුම් අතරතුර තුවක්කු සොයා ගත් ප්‍රදේශය අතීතයේ එල්.ටී.ටී.ඊ පාලනය යටතේ පැවති බවත්ය. සොයාගත් ගිනි අවිය වෙල්ලවේලි පොලිසියට භාර දී තිබේ.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article