Saturday, September 21, 2024

බේකරි නිශ්පාදන වල මිල ඉහළ දමන්නටත් බේකරි හිමියන්ටම අවසර

Must read

තිරිඟුපිටි මිල ඉහළ දැමීම හේතුවෙන් බේකරි නිෂ්පාදන මිලද ඉහළ දැමීම සම්බන්ධයෙන් සාකච්ඡාවක් අද(11) දහවල් පවත්වන බව බේකරි හිමියන්ගේ සංගමය පවසයි.

ඒ අනුව බොහෝ විට පාන් රාත්තලක මිල රු.5කින් ඉහළ යනු ඇති බවත් පාරිභෝගිකයා පීඩාවට පත් නොවන අයුරින් මිල වැඩි කිරීමට බේකරි හිමියන්ටම ඉඩ ලබා දෙන බව දඑම සංගම සඳහන් කරයි.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article