තරග ඔට්ටු තැබීමේ ව්යාපාරයන්සදහා පවුලේ අයෙකුගේ හෝ සම්බන්දතාවයක් ඇති කිසිදු පුද්ගලයෙකුට ක්රිකට් ආයතනයේ නිලතල දැරීමට නොහැකි වන ආකාරයට නව තීති රීති ක්රියාත්මක කිරීමට අදාල ගැසට් පත්රයට මේ වන විට අත්සන් තබා ඇති බව ක්රීඩා ඇමති හරීන් ප්රනාන්දු මහතා පවසයි.
එමෙන්ම තරග රූපවාහිනී විකාශන හිමිකම් පිලිබදව වාර්ථාවක් සකස් කිරීමට හා නිරීක්ෂණ ඉදිරිපත් කිරීඹ සදහා කමිටුවක් පත් කෙරෙන බවද ක්රීඩා ඇමතිතුමන් පසුගියදා සදහන් කල අතර එම කමිටුවට ක්රිකට් ආයතනයේ සභාපති ශම්මිද සිල්වා,ප්රධාන විධායක නිලධාරී ඈෂ්ලිද සිල්වා හා අයි.සී.සී ආයතනය මගින් පත් කෙරෙන නිලධාරයෙකු යත් වෙයි.