රාජ්ය වානිජ නීති විවිධ නීතිගත සංස්ථාව විසින් මෙරටට බිත්තර ආනයනය කිරීම සඳහා වන ටෙන්ඩර් ක්රියාවලිය ලබන සඳුදා(08) ආරම්භ කිරීමට නියමිත බව වාර්තා වෙයි.
ඒ අනුව මෙරටට කොපමණ බිත්තර ප්රමාණයක් ආනයනය කරන්නේද, ඒ සඳහා කුමන ආනයනකරු තෝරා ගන්නේද යන වඩාත් වැදගත් සියලුම තීරණ රාජ්ය වාණිජ නීතිගත සංස්ථා විසින් ගැනීමට නියමිතය.