Friday, September 20, 2024

බස්නාහිර පළාතේ සිරවී සිටින 250,000කට ගම්බිම් බලා යන්න අවසර

Must read

ඇදිරි නීතිය පැනවූ දා සිට මේ දක්වා කාලය තුල සිය නිවෙස් බලා යාමට නොහැකිව බස්නාහිර පළාතේ රැඳී සිටින දෙලක්ෂ පනස්දහසක් පමණ වන පදිංචිකරුවන්ට සිය ගම්බිම්බලා යාමට අවසර දීමට කොවිඩ් 19 වෛරසය මර්දනය කිරීම සඳහා පත් කර සිටින ජනාධිපති කාර්ය සාධක බලකාය ඊයේ (23 වැනිදා) තීරණය කළේය.

මේ අතරින් හතළිස් හත්දහසක් පමණ ම කොළඹ හා තදාසන්නව රැඳී සිටින පිරිස්ය.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article