Friday, September 20, 2024

පොලොන්නරුව බන්ධනාගාරයට ගංජා විසිකල පුද්ගලයෙකු අත්අඩංගුවට

Must read

පොළොන්නරුව බන්ධනාගාරය තුළට ගංජා හා දුම්කොළ විසි කරන ලද සැකකරුවෙක් අත්අඩංගුවට ගෙන තිබේ.

ඊයේ (30) උදෑසන 11.30ට පමණ මෙම සැකකරු අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු බන්ධනාගාර නිලධාරීන් බාරයේ සිටින බවට පොළොන්නරුව පොලීසියට කරන ලද තොරතුරක් මත අත්අඩංගුවට ගෙන තිබේ.

අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 22 ක් වු ඇතුමල්පිටිය, පොළොන්නරුව ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

සැකකරු අද (31) පොළොන්නරුව මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article