පසුගිය දිනයක යාපනය කෝපායි ප්‍රදේශයේදී පොලිස් නිලධාරීන් දෙදෙනෙකුට පහරදීම සම්බන්දයෙන් වගකිව යුතු “ආවා” කල්ලියේ නායකයා ඇතුළු සාමාජිකයන් 6 දෙනෙකු අත්අඩංගුවට ගැනීමට පොලිස් ත්‍රස්ත විමර්ෂණ අංශය සමත්වී තිබෙනවා. මේ පිරිසෙන් තිදෙනෙකු කොලඹ කොටුවේදී,දෙදෙනෙකු යාපනයේදී හා එක් අයෙකු මට්ටක්කුලිය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පොලිස් නිලධාරීන්ට පහර දුන් ආවා කල්ලියේ නායකයා අත්අඩංගුවට..
