Friday, September 20, 2024

පොලිස් නිලධාරියෙක් සියදිවි හානිකරගනියි

Must read

රාජ්‍ය බුද්ධි සේවයට අනුයුක්තව රාජකාරි කළ පොලිස් නිලධාරියෙක් සියදිවි හානිකරගෙන ඇතැයි වාර්තා වෙයි.
මෙලෙසජීවිතක්ෂයට පත්ව ඇත්තේ රාජ්‍ය බුද්ධි සේවයට අනුයුක්තව පොලිස් කොස්තාපල්වරයෙකු ලෙස රාජකාරි කළ යාපනේ පදිංචි 21 හැවරිදි පොලිස් නිලධාරියෙකි.

කල්මුණේ පොලිස් ස්ථානය තුලදීම මෙම නිලධාරියා විසින් වෙඩි තාබාගෙන සියදිවි හානි කරගෙන ඇති බව පොලිස් මාධ්‍ය කොට්ටාශය පවසයි.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article