Monday, January 13, 2025

පෙරළී තිබූ ශ්‍රී ලාංකික ධීවර යාත්‍රාවක් මාලදිවයින් මුහුදෙන් හමුවේ

Must read

ශ්‍රී ලංකාවට අයත් ධීවර යාත්‍රාවක් මාලදිවයින්ට අයිති මුහුදු ප්‍රදේශය තුල පෙරලී තිබියදී ඊයේ (11) සොයාගත් බව මාලදිවයිනේ වෙරළාරක්ෂක අංශයේ මාධ්‍යප්‍රකාශක කපිතාන් ඊබ්‍රහම් අසීම් මහතා පවසා තිබෙනවා. මෙම යාත්‍රාව ඔවුන් විසින් සොයාගෙන ඇත්තේ මාලදිවයිනට සැතපුම් 73ක් දුරින් බවයි ඔවුන් පවසන්නේ. එලෙසම මේ වන විට එම යාත්‍රාව වෙරලට ඇදගෙන ඒම සදහා කටයුතු කරමින් සිටින බවයි වාර්ථා වන්නේ.

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article