අද (01) මධ්‍යම රාත්‍රීයේ සිට ක්‍රියාත්මක වන පරිදි ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රලල ලීටරයක මිල රු.30.00 කන් ඉහල දැමීමට කටයුතු කරන බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව නිවේදනයක් නිකුත් කරමින් සදහන් කර ඇත.
ඒ අනුව ඔක්ටේන් 92 වර්ගයේ ඉන්ධන ලීටරයක නව මිල රු.400.00කි.
අනෙකුත් ඉන්ධන වර්ග වල මිළෙහි වෙනසක් සිදුනොවේ.
