Sunday, December 22, 2024

පිරිසිඳු  දේශපාලනයක් සඳහා එක් වෙමු

Must read

පිරිසිදු  දේශපාලනයක් සඳහා එක් වෙමු යන තේමාව යටතේ මාර්තු 12 සංවිධායකයන් විසින් මුලතිව් දිස්ත්‍රික්කයේ ජනතා වේදිකාවේ වැඩසටහනක් පැවැත්විණි.   22 වැනි දිස්ත්‍රික්කය ලෙස මුලතිව් දිස්ත්‍රික්කයේ දේශපාලන චරිත සහ ජනතාව එක්තැන් කිරීමේ ජනතා වේදිකාවක් ඊයේ (29) ශ්‍රී ලංකා රතුකුරුස සමාජ ශාලාවේදී පැවැත්විණි. ඊයේ පැවති ජනතා වේදිකාවේ වැඩසටහනට මුලතිව් දිස්ත්‍රික්කයේ පක්ෂ 6ක නියෝජිතයින් සහභාගී වූ නමුත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කිසිවකු සහභාගී නොවීය.මෙම අවස්ථාවට පක්ෂ නියෝජිතයින්, සමාජ ක්‍රියාකාරීන් සහ මහජනතාව එක්ව සිටියහ.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article