Friday, September 20, 2024

පෑළියගොඩ මත්ස්‍ය වෙළද සංකීරණයේ PCR පරීක්ෂණයට ලක්කල කිසිවෙකුට වෛරසය ආසාදනය වී නොමැති බව තහවුරු වෙයි.

Must read

පෑළියගොඩ මත්ස්‍ය වෙළද සංකීරණයේ වෙළදුන්,සේවයන් ඇතුළු 529 දෙනෙකුට සිදුකල PCR පරීක්ෂණයේ ප්‍රථිඵල අනුව ඔවුන්ගෙන් කිසිදු පුද්ගලයෙකුට කොවිඩ් 19 වෛරසය ආසාදනය වී නොමැති බව තහවුරු වූ බව සෞඛ්‍ය අධ්‍යක්ෂක ජෙනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ මහතා සදහන් කරයි.
මෙම පිරිස PCR පරීක්ෂණය සදහා යොමු කිරීමට හේත වූයේ පිළියන්දල ප්‍රදේශයෙන් හදුනාගත් කොවිඩ් 19 ආසාදිත මාළු ව්‍යාපාරිකයා පෑළියගොඩ මත්ස්‍ය වෙළද සංකීරණයෙන් මාළු මිලදී ගත්බව තහවුරු වීමයි.
- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article