Monday, November 25, 2024

පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්දයෙන් තොරතුරු ලබා දීමට මහජනතාවට අවස්ථාවක්

Must read

පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්දයෙන් ජනතාවට තොරතුරු ලබාදීමේ අවස්ථාවක් සැලසීමට ඒ සම්බන්දයෙන් විමර්ෂණය කරන පංච පුද්ගල ජනාධිපති කොමිසම තීරණය කර ඇත.

ඒ අනුව එම සියලුම තොරතුරු ඔක්තෝබර් 14 දින හෝ ඊට පෙර ජනාධිපති කොමිෂන් සභාව,පළමු මහල,බ්ලොක් අංක 5,බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාව,කොළඹ 7 යන ලිපිනයට තැපෑලෙන් යොමු කල හැකිය.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article