Friday, September 20, 2024

පාලිත තෙවරප්පෙරුමටත් පාර්ලිමේන්තු අසුන අහිමි වෙයි.

Must read

කලුතර දිස්ත්‍රික්කයෙන් එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරමින් තරඟවැදුන හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පාලිත තෙවරප්පෙරුම මහතාගේද පාර්ලිමේන්තු අසුන ඒ මහතාට අහිමි වී ඇත.
එමෙන්ම ජාතික ජන බලවේගය නියෝජනය කරමින් තරග කල වෛද්‍ය නලිනද ජයතිස්ස මහතාටද මෙවර පාර්ලිමේන්තු වරම් අහිමි වී ඇත.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article