2015 සැප්තැම්බර් සිට පසුගිය අගෝස්තු මාසය දක්වා කාලය තුල පාර්ලිමේන්තුවේ පැවැති සභාවාර 387න් එම සභා වාරයන්ට සහභාගී වූ මන්ත්රීවරුන්ගේ ප්රමාණය ග්රැෆික් සටහනක් මගින් ඉදිරිපත් කිරීමට Manthri.lk වෙබ් අඩවිය කටයුතු කර ඇත.
ඒ අනුව සභාවාර 387න් සියයට 90ට වැඩි ප්රමාණයකට සහභාගිවී ඇත්තේ මන්ත්රීවරු (6.7%) බව Manthri.lk වෙබ් අඩවිය පවසයි.පාර්ලිමේන්තු මන්ත්රීවරුන් අතරින් බහුතරයක් එනම් 52 (23.11%) සභාවාර සඳහා පැමිණීමේ ප්රතිශතය සියයට 60-70ක් අතර අගයක පවතී. එමෙන්ම සභාවාර සදහා සහභාගී වීම සියයට 20-30ත් අතර වතින මන්ත්රීවරුන් 5දෙනෙක්ද ජනතා ඡන්දනේ තේරී පත්වී පාර්ලිමේන්තුවේ කටයුතු කර ඇත.