ඊයේ දිනයේ පාර්ලිමේන්තුවේ ක්‍රියාත්මක වු මිරිස්කුඩු ප්‍රහාරය පිළිබදව මේ වන විට සමාජයේ විවිධ තරාතිරම්වල අයගේ මහත් පිළිකුලට පත්ව තිබේ.
පොහොට්ටු මන්ත්‍රි ප්‍රසන්න රණවිර විසින් සාමය රැකිමට පොලිස් නිළධාරින්ට මිරිස් කුඩු ප්‍රහාරයක් සිදුකර තිබිම ගැන සමාජ මාධ්‍යවලද දැඩි කථාබහකට ලක්වෙමින් තිබේ.