Tuesday, November 26, 2024

පාර්ලිමෙන්තුව උණූසුම් වෙයි.

Must read

parliament-of-sri-lanka

බැඳුම්කර වාර්තාව සම්බන්ධයෙන් විවාදයක් පැවැත්වීමට අවශ්‍යතාවය හේතුවෙන් අද(10) විශේෂ සැසිවාරයක් කැදවීමට අගමැති රනිල් වික්‍රමසිංහමහතා කටයුතු කලේය.ඒ අනුව අගමැතිවරයා විශේෂ ප්‍රකාශයක් කිරීමේදී ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් සබා ගැබේ කලහකාරී ලෙස හැසීරීම හේතුවෙන් පාර්ලිමේන්තුව විනාඩ් 10කට කල් තැබීමට කථානායක කරු ජයසූරිය මහතා තීන්දු කළේය.
ඒ අතරතුර පක්ෂ නායකවරුන්ගේ රැස්වීමක් පැවැත්වීමට ද තීරණය වී තිබේ.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article