Saturday, December 28, 2024

පාන් මිල ඉහළ යාම නවතී

Must read

තිරිගු පිටි මිල ඉහළ යාමත් සමග බේකරි හිමියන්ගේ සංගමය විසින් පාන් ගෙඩියක මිල රුපියල් 5කින් ඉහළ දැමීමට තීරණය කලද පසුව එම තිරණය සංශෝධනය කිරීමට එම සංගමය තීරණය කර ඇත. ඒ අනුව පාන් මිලෙහි කිසිදු වෙනසක් සිදු නොවේ. 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article