Monday, December 23, 2024

පාඨලීට එරෙහිව අධිචෝදනා

Must read


2016 වසරේ රාජගිරිය ප්‍රදේශයේදී රිය අනතුරක් සිදුකර තරුණයෙකුට බරපතල තුවාල සිදු කිරීම ඇතුළු චෝදනා යටතේ හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතාට කොළඹ මහාධිකරණ විනිසුරු ධම්මික ගනේපොල මහතා ඉදිරියෙහි අද (21) කොළඹ මහාධිකරණය හමුවේ අධිචෝදනා පත්‍ර භාර දී ඇත.

 

නඩුවේ සාක්ෂි විභාගය මාර්තු මස 4වනදා සිදුකිරීමට නියෝග ලබා දී ඇති අතර එදින සාක්ෂිකරුවන් පස්දෙනෙකුට අධිකරණ හමුවේ පෙනී සිටින ලෙස දන්වා සිතාසි නිකුත්කර තිබේ

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article