වැල්වැටිතුරෙයි නගර සභාව, ඉඩමේ හිමිකරු වන එල්ටීටීඊ නායක ප්රභාකරන්ගේ සහෝදරියට උපදෙස් දීමට තීරණය කර ඇති අත්තේ නව ව්‍යුහයන් ඉදිකිරීම වෙනුවට ඔහු ජීවත් වූ නිවස ඒ ආකාරයෙන්ම යළි ඉදිකිරිම සුදුසු බවය
වැල්වැටිතුරෙයි නගර සභාවේ මාසික රැස්වීම මෑතකදී නගරාධිපති එම්.කේ. සිවාජිලිංගම්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.
tamilnews1.com

