Friday, September 20, 2024

ප්‍රබල පෘතුගාලයත් ලෝක කුසලානයෙන් ඉවතට

Must read

FIFA ලෝක කුසලාන පාපන්දු තරඟාවලියේ අද(10) පැවති තුන්වන අර්ධ අවසාන පූර්ව තරඟයෙන් ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ ප්‍රමුඛ පෘතුගාල කණ්ඩායම 1-0ක් ලෙස පරාජය කල පෙරළිකාර මොරොක්කෝ කණ්ඩායම අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබීමට සමත් විය.

සිය අවසන් ලෝක කුසලාන තරඟාවලිය ක්‍රීඩාකරන ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝට ඒ අනුව ලෝක කුසලාන සිහිනය අවසන් කරගැනීමට සිදුවෙයි.

මෙම තරඟයේ ජයත් සමග ලෝක කුසලාන පාපන්දු තරඟාවලියක අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබූ පලමු අප්‍රිකානු රට බවට පත්වීමට මොරොක්කෝව සමත් විය.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article