පනින වසන්ත නැතුවත් තමන්ට 122 ක් ඉන්නවා යැයි සිය ට්ටිටර් ගිණුමේ සටහනක් තබමින් අවධාරණය කර සිටි. පසුගිය දා පාර්ලිමේන්තුවේද අත්සන් තැබුණ කුමන්ත්‍රණ් ආණ්ඩුවට එරෙහි 122 දෙනාගේ ලයිස්තුවේ වසන්ත සේනානායක නොසිටි බවද ඔහු සිය පණිවිඩය මගින් අවධාරණය කර සිටි.
අත්තෙන් අත්තට පණින වසන්න නැතිවිම ගැන මේ වන විටත් කුමන්ත්‍රණ ආණ්ඩුවේ තැරැව්කරුවන් ගෙන යන පට්ට්පල් බොරුවට මේ අනුව ආචාර්ය හර්ෂද සිල්වා මන්ත්‍රිවරයා ඉතා පැහැදිලි පිළිතුරක් ලබා දි තිබේ.
පනින වසන්ත නැතුවත් අපට 122 ඉන්නවා ! හර්ෂ ද සිල්වා කියයි !
