නොරොච්චෝලේ සේවක පිරිසට කොරෝනා ආසාදිත නැහැ
නොරෝච්චෝල ලක්විජය බලාගාරයේ උණ ඇතුළු රෝග ලක්ෂන පෙන්නුම් කල සේවක පිරිසගෙන් ලබා ගත් ජෛව පටල සාම්පල පිළිබදව ලැබුණු වාර්තා වලින් කිසිවකු කොරෝනා ආසාදිතයින් නොවන බවට සනාථ වි ඇති බව පුත්තලම රෝහල් අධ්‍යක්ෂ වෛද්‍ය සුමිත් අත්තනායක මහතා පවසයි.
මෙසේ අසනීප තත්වයට පත්වූයේ නොරෝච්චෝල ලක් විජය බලාගාරයේ මානව සම්පත් හා ගිණුම් ඒකකයේ සේවය කරනු ලබන සේවකයින් 9 දෙනෙකුය. ඒ හේතුවෙන් තවත් සේවකයන් 600 දෙනෙකු නිවෙස් වෙත නොයවා ආරක්ෂිතව නේවාසිකාගාර තුල රැදවීමට ලක් විජය බලාගාර පාලනාධිකාරිය කටයුතු කර තිබිණි.
- Advertisement -
- Advertisement -