නොරොච්චෝලේ සේවක පිරිසක් ලෙඩ වෙයි
නොරෝච්චෝල ලක් විජය බලාගාරයේ සේවය කරන සේවකයින් පිරිසක් හදිසියේ උණ ඇතුළු රෝග ලක්ෂණ පෙන්නුම් කිරීම හේතුවෙන් එම පිරිස වෛද්‍ය පරික්ෂණ සදහා යොමු කර ඇති අතර රාජකාරියට පැමින සිටි 600 කට ආසන්න පිරිසක් නැවත නිවෙස් වෙත යාම නවතා ආරක්ෂීතව නේවාසිකාගාර තුල රදවා ඇති බව වාර්තා වෙයි.
මෙසේ රෝග ලක්ෂණ පෙන්නුම් කර ඇත්තේ ලක් විජය බලාගාරයේ ගිණුම් හා මානව සම්පත් ඒකකයේ සේවය කරන 9 දෙනෙකුය.
රෝග ලක්ෂණ පෙන්නුම් කරන පිරිස පුත්තලම මූලික රෝහලේදී පීසිආර් පරික්ෂාවට ලක්කර ඇත.
- Advertisement -
- Advertisement -