කිර්ති තේන්නකෝන් යනු ජනපති සිරිසේනගේ සහ රාජපක්ෂලාගේ ව්‍යවස්ථා විරෝධි ප්රජාතන්ත්රවාදයට වින කරන මහා කුමන්ත්රනණයේ කොණක ඉන්නා පොරක් බව දැන් දවසින් දවස හෙළිදරව් වෙමින් තිබේ.
මෙසේ හෙළිදරව් වන ප්‍රමාණයටම කිර්ති ප්‍රගතිශිලි සමාජයටත් ප්රජාතන්ත්රවාදයටත් දැවැන්ත ද්‍රෝහියෙකු ලෙසින් හංවඩු ගැසෙමින් තිබේ.
රාජපක්ෂලාගේ බැට කා සිටි කිර්තිට සහන ගෙන ආවේ යහපාලනය විසිනි. යළිත් ඔහුට සිය වෘත්තියට ඒ නිසා ඉඩ කඩ විවර වුණි,
තතු එසේ වුවද තමන්ට වලකැපු රාජපක්ෂලා හා එක්ව කරේ අත දාගෙන දැන් කිර්ති මාධ්‍ය හමු තියෙන්නේ මහමැතිවණයක් රටේ අර්බුදයට එකම විසදුම යැයි කියමින් රාජපක්ෂලාටද හුලං ගසමිනි.එහෙත් අප එක් දෙයක් දනිමු.
නෙස්කැෆේ කිර්ති යැයි අළුත් නම්බු නාම පවා ප්‍රගතිශිලි ජනයාගෙන් ලබාගෙන ඇති මේ මැතිවරණ නිරික්ෂකයාට ස්වාධින කථා කියාගෙන ජනයා ඉදිරියට පැමිණිමට යුක්තිය ප්රජාතන්ත්රවාදය අගය සමාජය විසින් කිසි ලෙසකින් වත් කිසිවිටකවත් ඉඩක් ලබානොදෙනු ඇති බවය.
හැංගි හැංගි වෙස් බැන්ද ස්වාධින නිරික්ෂකයාගේ බැනරයට මුවා වි ප්රජාතන්ත්රවාදයට වින කිරිමට රාජපක්ෂලා හා එක්ව අතවැල් ගායනා කියන කිර්ති දැන් ඔබ අපට නෙස්කැෆේ කිර්ති මිස අන් කිසිවෙකුත් නොවේ.