Friday, December 27, 2024

නීතිවිරෝධී මත්ද්‍රව්‍ය වෙළඳාමට මඩකලපුවේ විරෝධතා

Must read


ඊයේ (15) පෙරවරුවේ විරෝධතාකරුවෝ වලෙයිචනායි මහේස්ත‍්‍රාත් අධිකරණය ඉදිරිපිට දී පෙළපාලි ගියහ. ‘අපි මත්ද්‍රව්‍ය ඉවත් කර ළමයින් බේරා ගනිමු’ වැනි සටන් පාඨ රැගෙන පොලිසියටද චෝදනා කරමින් ව සටන් පාඨ පැවසූහ.  ඔවුන්ගේ  එම ඉල්ලීම ඇතුළත් ලිපිය එම ස්ථානයට පැමිණි වාලයිචෙනෙයි පොලිස් ස්ථානය භාර නිලධාරියාට භාර දුන්නේය. පසුව විරෝධතාකරුවන් විසුරුවන  ලෙස පොලිසිය නියෝග කළ පසු, ඔවුන් විසිරී යළිත් පිරින්දුරායිචෙනෙයි හි පන්සලට ගොස් විරෝධතාවයේ නිරත විය. කොරෝනා වසංගතය අතරතුර පිටස්තර පුද්ගලයන්  තම ගමට පැමිණ මත්ද්‍රව්‍ය ජාවාරම්වල යෙදෙන විට කොරෝනා වසංගතයක් ඇති වේ යැයි ද බියක ඔවුන් තුළ පවතී.

රැද්‍රා 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article