Saturday, September 21, 2024

නීතිපතිගේ ප්‍රකාශය ගැන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් වාර්තාවක් කැදවනවා – අමාත්‍ය සරත් වීරසේකර

Must read

තම ධුර කාලය අවසන්වීමට පෙර පාස්කු ප්‍රහාරයට සම්බන්ද සැකකරුවන් එරෙහිව අධිකරණය හමුවේ නඩු පැවරීමට නොහැකි වන බව නීතිපති දප්පුල ද ලිවේරා මහතා විසින් ඊයේ (15) දිනයේදී සඳහන් කර තිබීම හේතුවෙන් පාස්කු ප්‍රහාරයට සම්බන්ධ සැකකරුවන්ට එරෙහි සිදුකරන ලද පරීක්ෂණ වාර්තා අසම්පුර්ණ බවට එල්ලවන චෝදනා සම්බන්ධයෙන් මහජන ආරක්ෂාව පිළිබඳ අමාත්‍ය, ආචාර්ය රියර් අද්මිරාල් සරත් වීරසේකර මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් විමසීමක් සිදුකර ඒ සම්බන්දයෙන් වාර්තාවක් කැදවා ඇති බව වාර්තා වෙයි.

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article