Thursday, December 26, 2024

නිමලරාජන් ඝාතනය කොට වසර 22 ක් ! ඩග්ලස් දේවානන්ද සංහිදියා කමිටුවට ..

Must read

2000 ඔක්තෝබර් 19 වැනිදා යාපනයේ හමුදා අධි ආරක්ෂක කලාපයක් තුළ වෙඩි තබා ඝාතනය කළ දෙමළ මාධ්යවේදී මයිල්වාගනම් නිමලරාජන්ගේ 22වැනි සංවත්සරය මුලතිවු ප්රාදේශීය මාධ්යවේදීන්ගේ සහභාගීත්වයෙන් මුලතිවු මාධ්ය සමාජ පරිශ්රයේදී බදාදා (19) දින පැවැත්වුණි. |

මේ අතර ඇමති ඩග්ලස් දේවානන්ද වත්මන් රජයේ සංහිදියා කමිටුවට පත්කර තිබේ.

නිමල් රාජන්ගේ ඝාතනය සම්බන්ධයෙන් ඩග්ලස් දේවානන්ද හට චෝදනා එල්ල වි තිබුණි

එස්. තවසීලන්

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article