නැගෙනහිර පළාතේ ආණ්ඩුකාරවරයා ලෙස කටයුතු කළ එච්.එල්.ඒ එම් හිස්බුල්ලා මහතා පසුගියදා ඉල්ලා අස්වීමෙන් අනතුරුව පුරප්පාඩු වූ නැගෙනහිර පළාත් ආණ්ඩුකාර ධූරය සදහ දකුණු පළාත් සභාවේ හිටපු මහ ඇමැති ෂාන් විජයලාල් ද සිල්වා මහතා අද (05) මීට සුළු මොහොතකට පෙර ජනාධිපති නිල නිවසේදී දිවුරුම් දුන්නේය.
