Saturday, September 21, 2024

නව සෞඛ්‍ය මාර්ගෝපදේශ නිකුත් කෙරේ

Must read

නොවැම්බර් 16 වනදා සිට 30 වනදා දක්වා ක්‍රියාත්මක වන සෞඛ්‍ය මාර්ගෝපදේශ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් අද (15) නිකුත් කළේය.

එමඟින් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ, නිවසින් බැහැරට යාම හැකිතාක් දුරකට අඩු කර කොවිඩ් වසංගතය පැතිරීම පාලනය සඳහා සෞඛ්‍ය මාර්ගෝපදේශ නිසි ලෙස අනුගමනය කරන ලෙසය.

සම්පුර්ණ මාර්ගෝපදේශ පහතින් දැක්වේ.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article