Friday, September 20, 2024

නව ලිට්‍රෝ ගෑස් වෙළදපොළට

Must read

photo credit – adaderana

ලිට්‍රො ගෑස් සමාගම පාරිභෝගික කටයුතු අධිකාරියේ මාර්ගෝපදේශයන්ට යටත්ව නව ගෑස් සිලින්ඩර වෙළෙඳපොළට නිකුත් කිරීමට පියවර ගෙන තිබේ. ඒ අනුව නව ගෑස් සිලින්ඩර් තොග සුදු පැහැති පසුබිමක රතු වර්ණයෙන් යුත් ලිට්‍රො ගෑස් සමාගමේ ලාංඡනය සහිත පොලිතීන් මුද්‍රාවකින් යුක්තය.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article