Sunday, December 22, 2024

නව ජනාධිපති ‘ රනිල්’

Must read

අනුප්‍රාප්තික ජනාධිපතිවරයා වෙනුවෙන්  පාර්ලිමේන්තුවේ පැවැති ඡන්දයෙන්  රනිල් වික්‍රමසිංහ මහතා ජයග්‍රහණය කර තිබේ. රනිල් වික්‍රමසිංහ මහතා ලබා ගත් ඡන්ද සංඛ්‍යාව 134 ක් ද ඩලස් අලහප්පෙරුම මහතා ලබා ගත් ඡන්ද සංඛ්‍යාව 82 ක් ද අනුර කුමාර දිසානායක මහතා ලබා ගත් ඡන්ද සංඛ්‍යාව 03 ක් ද ලබා ගෙන තිබෙයි.මේ අනුව වැඩබලන ජනපති රනිල් වික්‍රමසිංහ මහතා වැඩි ඡන්ද 52 කින් ජයග්‍රහණය කර තිබෙයි.මේ අනුව ශ්‍රි ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ 8 වන විධායක ජනාධිපතිවරයා ලෙස රනිල් වික්‍රමසිංහ මහතා නුදුරේ දී දිවුරුම් දීමට නියමිතය.
- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article