Friday, September 20, 2024

නවසීලන්ත හා අයර්ලන්ත තරඟය : කාසියේ වාසිය අයර්ලන්තයට

Must read

විස්සයි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි 12දෙනාගේ තරග වටයේ නවසීලන්තය සහ අයර්ලන්තය අතර තරඟය අද (04) පැවැත්වෙයි.

එහි කාසියේ වාසිය දිනා ගැනීමට අයර්ලන්ත කණ්ඩායම සමත්වූ අතර පලමුව පන්දුවට පහරදීමට ඔවුන් නවසීලන්තයට ආරාධනා කලේය.

අද දිනයේදී පැවැත්වෙන මෙම තරඟය හා ඇෆ්ගනිස්ථානය හා ඕස්ට්‍රේලියාව අතර තරඟවල ප්‍රතිඵලය මත ශ්‍රී ලංකා කණ්ඩායමේ අවසන්පූර්ව වටයේ බලාපොරොත්තු රැඳී තිබීමද විශේෂත්වයකි.

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article