Friday, September 20, 2024

ධනිෂ්ක ගුණතිලක අත්අඩංගුවට

Must read

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනිෂ්ක ගුණතිලක ඕස්ට්‍රේලියාවේ සිඩ්නිහිදී අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ ඔහුට විරුද්ධව කාන්තාවක් සිදුකල පැමිණිල්ලකට අනුවය.එම පැමිණිල්ලට අනුව Dating app හරහා හදුනාගත් අවුරුදු 29ක් වන කාන්තාවක්සමග ඇයගේ කැමැත්තෙන් තොරව සිව් වතාවක් ලිංගිකව එක්වීමට කටයුතු ධනිෂ්ක කටයුතු කර ඇති අතර ඒ අනුව ඔහු විසින් ඇයට ලිංගික අතවර කලේයැයි ඇය විසින් සිදුකල පැමිණිල්ලකට අනුව මෙසේ ධනිෂ්ක අත්අඩඝුවට ගෙන තිබේ.

ඔහුය අද (06) අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතය.

ධනිෂ්ක තරඟයක් අතරතුරදී ඇතිවූ ආබාධයක් හේතුවෙන් ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියෙන් ඉවත් කෙරුණ අතර ඔහු වෙනුවට අශේන් බණ්ඩාර කණ්ඩායමට කැඳවීය.

ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියේ සුපිරි 12 දෙනාගේ වටයෙන් ඉවත්වූ ශ්‍රී ලංකා කණ්ඩායම මේ වන විට නැවතත් ශ්‍රී ලංකාවට පැමිණීම සඳහා පිටත්ව ඇති බව මාධ්‍ය වාර්තා පවසයි.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article