කොරියාවේ අයිචියෝන් නගරයේ ඉදිකරමින් පැවති ගබඩා සංකීර්ණයක් තුල ඇතිවූ ගින්නකින් මේ වන විට පුද්ගලයන් 38දෙනෙක් පමණ ජීවිතක්ෂයට පත්ව ඇති බව ජත්‍යන්තර මාධ්‍ය වාර්තා කර සිටියි.
ගින්න ඇතිවන අවස්තාවේ එහි ඉදිකිරීම් කටයුතු වල සේවකයින් 78 දෙනෙකු යෙදී ඇති බැවින් මරණයට පත්වූ සංඛ්‍යාව තවදුරටත් ඉහළ යා හැකි බව විශ්වාස කෙරේ