Friday, September 20, 2024

දෙහිවල සත්වෝද්‍යානයේ තැන වෙනස් කිරීමට රජයේ අවධාන

Must read

දෙහිවල සත්වෝද්‍යානය මේ වන විට තිබෙන ස්ථානයෙන් පිළියන්දල කලාපොල ප්‍රදේශයට රැගෙන යාම සම්බන්දයෙන් වන යෝජනවාවක් ඉදිරිපත් කර ඇති බව සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි. ඒ මහතා පෙන්වා දෙන්නේ සතුන් කූඩු කර තැබීමේ සත්වෝද්‍යාන සංකල්පයෙන් වෙනස්ව සතුන්ට හිංසනයක් නොවන ආකාරයෙන් සත්වෝද්‍යාන පවත්වාගෙන යාම මේ වන විට ප්‍රවණතාවයක් බවට පත්ව ඇති බවයි.

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article