ජනාධිපතිවරණයට තරග කරන දෙමළ පොදු අපේක්ෂක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි අරියනේත්‍රන් මන්නාරම රදගුරු මැදුර වෙත ගොස් මන්නාරම රදගුරු පදවියේ එමානුවෙල් ප්‍රනාන්දු රදගුරුතුමන් හමුවී ආශිර්වාද ලබා ගෙන තිබුණි
මෙම අවස්ථාවට මන්නාරම් රදගුරුතුමන් සමගින් නේරු පියතුමන්ද එක්ව සිටියහ.
(මන්නාරම වාර්තාකරු එස්.ආර්. ලැම්බර්ට් )