Friday, September 20, 2024

දුම්රිය හා බස්රථ වල ආසන ප්‍රමාණයට මගීන් ගැනීම අද සිට

Must read

මේ වන විට ඇදිරි නීතිය ක්‍රියාත්මක වන ගම්පහ හා කොළඹ දිස්ත්‍රික්ක හැර සෙසු දිස්ත්‍රික්ක වල ලංගම හා පෞද්ගලික් බස් රථ මෙන්ම දුම්රිය වලද ආසන ගණනට මගීන් ගෙනයාම අද(13) සිට අවසර හිමිවේ. නමුත් එහි ප්‍රමුඛත්වය හිමි වන්නේ රාජ්‍ය හා පෞද්ගලික් අංශයේ රැකියා සදහා යන පිරිස් වෙත බව මගී ප්‍රවාහණ කළමණාකරන අමාත්‍යංශය නිවේදනය කර ඇත.

එම නිසා අනවශ්‍ය ගමන්බිමන් සදහා ප්‍රවාහන සේවාවන් යොදාගැනීමට කටයුතු නොකරන ලෙස අමාත්‍යවරයා ජනතාවගෙන් ඉල්ලා ඇත.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article