Friday, September 20, 2024

දිස්ත්‍රික්ක 6කට නැවත දැනුම් දෙනතුරු ඇදිරි නීතිය

Must read

කොළඹ,කළුතර,ගම්පහ,පුත්තලම,මහනුවර හා යාපනය දිස්ත්‍රික්කයන්ට නැවත දැනුම්දෙනතුරු ඇදිරි නීතය පැණවීමට රජය තීරණය කර ඇත.

එම දිස්ත්‍රික්කයන් හැර අනෙකුත් දිස්ත්‍රික්කයන්ට හෙට (30) උදෑසන 6.00 ඇදිරි නීතිය ලිහිල් කර නවතත් දහවල් 2.00ට ඇදිරි නීතිය පැනවීමට නියමිතය.

එමෙන්ම මේ වන විට කළුතර දිස්ත්‍රික්කයේ අටළුගම ග්‍රාමය හා මහනුවර දිස්ත්‍රික්කයේ අකුරණ ග්‍රාමයද සම්පූර්ණ හුදකලා ගම්මාන බවට පත් කර ඇති අතර එම ගම්මාන වලට ඇතුළු වීම හා පිටවීම තහනම් කර ඇත.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article