Friday, September 20, 2024

දියේ ගිලී සිසුවෙක් ජීවිතක්ෂයට

Must read

ඊයේ (23) දිනයේදී මුලතිව්, පුදුකුඩිඉරිප්පු මරුදමඩු වැවේ ගිලීමෙන් පාසල් සිසුවෙක් ජිවිතක්ෂයට පත්ව ඇති බව මුලතිව් පුදුකුඩිඉරිප්පු පොලීසිය පවසයි. මෙසේ මියගොස් ඇත්තේ වසය අවුරුදු 20ක් වන ප්‍රදීප් කුමාර් වලර්සිකන් නැමැති තරුණයෙකි.

මිය ගිය තරුණයා තවත් තරුණයින් පිරිසක් සමග වැවේ දිය නෑඹට ගිය අවස්ථාවේදි මෙම අවාසනාවත්ත සිදුවීමට මුහුණ දී ඇත.

මියගිය සිසුවා පසුගිය වසරේ පැවැත්වු අධ්‍යයන පොදු සහතිකපත් උසස් පෙළ විභාගයෙන් වාණිජ අංශයෙන් මුලතිව් දිස්ත්‍රික්කයෙන් තෙවැනි ස්ථානයට පත්වු බවද අනාවරණය වී ඇත.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article