Saturday, September 21, 2024

දකුණේ සිට සේවයට ගිය පුද්ගලයෙකුගේ මළ සිරුරක් යාපනයේ අවන්හලකින් සොයා ගැනේ

Must read

අද උදෑසන යාපනයේ අවන්හලකින් පුද්ගලයෙකුගේ  මළ සිරුර සොයා ගෙන ඇති බව යාපනයේ මාධ්‍ය වාර්තා සදහන් කරයි. මෙසේ මියගොස් ඇති පුද්ගලයා දින තුනකට පෙර දකුණේ සිට යාපනයට පැමිණ ඇත්තේ අවන්හලක සේවය කිරීම සදහා බව වාර්තා වේ. අවන්හලෙන් ලැබෙන වාර්තාවලට අනුව මේ වනවිට සේවකයින්ට අවන්හලෙන් පිටවීම තහනම් කර තිබේ. අවන්හල සහ අවට  දැඩි පොලිස් පරීක්ෂාවට ලක් කර ඇත. සිරුර සොයාගත් පුද්ගලයා දියවැඩියාවෙන් පෙළෙන බව කියනු ලැබේ. මේ වනවිට මියගිය පුද්ගලයාගේ සාම්පල ගෙන  PCR  පරීක්ෂණ සදහා  යවා ඇත.

තොරතුරු  – www.tamilwin.com

 

 

 

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article