Friday, September 20, 2024

දකුණු පළාතේ රෝහල් කිහිපයක හෙද නිලධාරීන් රාජකාරී වලින් ඉවත් වෙයි.

Must read

හම්බන්තොට දිස්ත්‍රික්කයේ සියලුම රෝහල්වල සහ මාතර දිස්ත්‍රික්කයේ කඹුරුපිටිය රෝහලේ හෙද නිලධාරීන් අද පෙරවරු 7 සිට දහවල් 12 දක්වා එලෙස රාජකාරිවලින් ඉවත්ව ඇති බව වාර්ථා වෙයි.

හෙද නිලධාරීන් මෙසේ සිය රාජකාරීවලින් ඉවත් වී ඇත්තේ අතිකාල ලබා නොදීමට විරෝධය පලකරමිනි.

මේ සම්බනද්යෙන් අදහස් දක්වමින් දකුණු පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයා පවසා ඇත්තේ අප්‍රේල් මාසයට අදාළ අතිකාල හා නිවාඩු දින දීමනා ජූනි මස වැටුපට ලබාදෙන බවයි.

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article